අනනොතකා ධාවනය කළ කැබ් රියකට වෙඩි.

යාපනය, පේදුරුතුඩුවේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කිරීමට උත්සහ කළ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එහි සිටි දෙදෙනෙකුට තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි