අද සවස වන විට කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නෑ

අද (16) සවස පස්වරු 6.15 වන විට කොරෝනා ආසාදිත නව රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ලංකාවෙන් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 690කි.

මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 172කි.