අද මෙරට කොවිඩ් මරණ දෙකක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් දෙදෙනෙකු මියගිය බවට අද වාර්තාවිමත් සමග මෙරටදී කොවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 213 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.