අද කොවිඩ් 19 ආසාදිතයින් 428ක් හමුවෙයි.

අද දිනයේ තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 428 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් 847 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 67,831 දෙනෙකු දක්වා ඉහළ ගිය බවද   සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.