අද කොවිඩ් ආසාදිතයින් 931ක්

අද දිනයේ කොවිඩ් – 19 ආසාදිතයින් 135 දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරටින් අද වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 931 ක් දක්වා ඉහළ ගිය බව යුධ හමුදාපතිවරයා පවසයි.