උළලේනී එයි.

ප්‍රවීණ සිනමා ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය නිශ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ගේ නවතම සිනමා නිශ්පාදනය උළලේනී පසුගියදා සිනමා ශාලා වෙත මුදා හැරීම පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී උත්සවාකාරයෙන් සිදුවිය.වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ,තිර රචක ,ජනාධිපති සම්මාන ලාභී හේමන්ත ප්‍රසාද් ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන උළලේනී දැන් සී.ඊ.එල් ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙයි.උළලේනී සමාජය පිළිබඳ පුලුල් කතිකාවක යෙදෙන සිනමා නිර්මාණයකි.