කොවිඩ් වැළඳි සුව ලැබූ අය ඉහළ යයි.

කොවිඩ් -19 ආසාදිතව සිටි මෙරට තවත් පුද්ගලයින් 140 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 4,282 දක්වා ඉහළගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.