හමුදාව මියන්මාරයේ බලය අල්ලයි.
මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිරිස…
මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිරිස…
අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් ආධාරකරුවන් කඩාවැදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු කොංග්රස් මණ්ඩලය ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි
අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය "ජන්ද 270 ඉක්මවා ගොස් ඇති බවය. ඔහු…
ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 67,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම කාලය තුළ ආසාදිතයින් 66,999 දෙනෙකු හඳුනාගෙන ඇත. එය දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ…
ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) මගින් ලොව ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ට්විටර් ගිණුම් සයිබර් ප්‍රහාරයට ලක්වී ඇති බව වාර්තාකොට තිබේ. හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා,…
ඊයේ දිනය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය…
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් පත් කර ඇත. ඔහු නව තනතුරට පත් කිරීමට බොරිස් ජොන්සන් කටයුතු…
කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර සිටියි ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස්…
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු කැබිනට් අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ වැටුප 30% කින් කප්පාදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර තිබුණේ කැබ්නට් මණ්ඩල ප්‍රකාශකවරයා උපුටා…