උත්සව සමයේ බුද්ධිමත්ව කටයුතු කරන්න.යුද හමුදාපතිවරයා ඉල්ලයි.

එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වයිරසය  ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට කියා සිටී. කොවිඩ් ඉදිරියේ හැසිරිය…

Continue Reading

උත්සව සමයේ බීමත් රියැදුරන් කොටු කරන විශේෂ මෙහෙයුමක්.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.අප්‍රේල් 10 වනදා සිට සිට…

Continue Reading

ස්පුට්නික් -v එන්නත් මිලියන හයක්.

රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - v " කොවිඩ් -19 මර්දන එන්නතේ තවත් මාත්‍රා මිලියන 06ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි.

Continue Reading

දිවයින පුරා මෙහෙයුම්වලදී යතුරුපැදි 295ක් දැලේ

යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමේ දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.මාර්තු 31වැනිදා…

Continue Reading

ආනයනික තෙල් කවලම් කිරීමේ ගැස්ට්ටුව අවලංගුයි.

ආනයනික තෙල් වර්ග සමඟ වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම නවතාලමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී තිබේ. 2016 වර්ෂයේදී ආනයනික…

Continue Reading

ගම්මිරිස් සඳහා රජයෙන් රුපියල් 800ක මිලක්

මීමුරේ ගම සමඟ පිළිසඳර වැඩසටහනකට සහභාගි වූ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට දුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් ගම්මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 800 බැගින් මිලට ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ…

Continue Reading

අද සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 224ක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 88 දෙනෙකු හදුනාගැනීමත් සමග අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 244ක් දක්වා ඉහළ ගොස් ඇතිබව යුධ හමුදාපතිවරයා පවසයි

Continue Reading

සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් හෙට ශ්‍රී ලංකාවට

ගතවූ දිනයේදී පුද්ගලයින් 9,102 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇත.ඒ අනුව  මේ දක්වා එන්නත් කළ පිරිස 903,467ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය  සඳහන් කරයි. ඒ අතර චීනයේ…

Continue Reading

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙටරාත්‍රී10.00 සිට වනවාසල,ඔලියමුල්ල,ඇවරිවත්ත පාර, බලගල, තෙලඟපාත, මීගස්වත්ත, හේකිත්ත, පල්ලියවත්ත, ඇලකන්ද ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Continue Reading

චීන ශ්‍රී ලංකා ජනපතිවරුන් දුරකථන සංවාදයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමා ඊයේ (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය  ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය…

Continue Reading
Close Menu