කොවිඩ් සුවය ලැබූ පුද්ගලයන් 672ක්
කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,514 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය…
කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,514 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය…
මුතුරාජවෙළ තෙත්බිම් අභයභූමිය විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට පියවර ගෙන තිබේ.එය සැලකිල්ලට ගනිමින් මෙම වටිනා භූමිය රැකගැනීම සඳහා රජය මැදිහත් වී සිටී.…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් (25) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික අංශය මිලදී ගන්නා තරගකාරී මිල ගණන් යටතේම රජය මගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.
ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතයේ කඩොලාන ශාක විනාශ කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් ඊයේ (22) දින අත්අඩංගුවටගෙන ඇත. සිදුකර තිබූ විනාශයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයිබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ…
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ සය පුද්ගල කමිටුව පිළිබඳ මාධ්‍ය නිවේදනයක් ජනාධිපතිවරයාගේ නිළ ෆේස් බුක් පිටුව මඟින්…
මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුකොට ගනිමින් දැනට ලබාදෙන පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා…
සහල් මාෆියාවට යටවෙමින් වී ගොවියා කටයුතු කළහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එසේ වුවහොත් වී කිලෝවක මිල රුපියල් 25ක් දක්වා අඩුවනු…
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වනවිට ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්…