තරගකාරී මිලට වී මිලට ගැනීමට රජය සූදානම්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික අංශය මිලදී ගන්නා තරගකාරී මිල ගණන් යටතේම රජය මගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික අංශය මිලදී ගන්නා තරගකාරී මිල ගණන් යටතේම රජය මගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.
සහල් මාෆියාවට යටවෙමින් වී ගොවියා කටයුතු කළහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එසේ වුවහොත් වී කිලෝවක මිල රුපියල් 25ක් දක්වා අඩුවනු…
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27 ක මිල පහළ දැමීමත් සමග දින 03 කදී සතොස ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. පාරිභෝගික භාණ්ඩ 27 හි මිල අඩු…
රට පුරා සිදුවන සියලු මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ හැකි ඉදිකිරීම් සුපරික්ෂණ මෙවලමක් (construction tool) AVNI Solution Pvt සහ Alibaba.com යන සමාගම් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පසුගියදා පිරිනමන…
රජය පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩිවීම සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට පඩිපාලක සභා මඟින් තීන්දු කර තිබේ. ඒ අනුව වතු කම්කරුවන්ගේ රුපියල් 900ක දෛනික දීමනාව රුපියල්…
කිරි ගොවින් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) දින උපදෙස් ලබා දී තිබේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති…
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ…
කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීමේ කටයුතු පසුගිය දා අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ.වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව…
දේශීය කෘෂිකර්මාන්තය සහ ජනජීවිතය නඟාසිටුවී අරමුණකොටගත් වැව් අමුණු හා වාරි ජල මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ජාතික වැඩසටහන "වාරිසෞභාග්යයා" හි සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (05) පලුගස්වැවදී ආරම්භ කිරීමට…
වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය. වතු කම්කරුවන්ගේ වැටුප්…