වසර 73 කට පසුව මංගල රැස්වීමට එජාපය නෑ
මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවර පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරයි.නිදහස ලැබීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන පළමු අවස්ථාව ද මෙයයි.…
මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙවර පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරයි.නිදහස ලැබීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන පළමු අවස්ථාව ද මෙයයි.…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් අදාළ නම් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර,…
2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බව පක්ෂයේ සභාපති සමන් පෙරේරා…
දෙමල ජාතික සන්ධානය මෙවර මහාමැතිවරණයේදී ප්‍රබල පසුබෑමකට ලක්ව ඇත සෑම මහාමැතිවරණයකදීම මන්ත්‍රීධූර පහළොවකට වැඩි ප්‍රමාණයක් ලබාගත් දෙමල ජාතික සන්ධානය (ටි.එන්.ඒ.) මෙවර මන්ත්‍රී ආසන නවයකට සීමාවී ඇත. ත්‍රිකුණාමලය, මඩකළපුව, යාපනය ඇතුළු…
මෙවර මැතිවරණයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිම මනාප ප්‍රමාණය ලබා සිටී.ඒ අනුව ඔහු ලබාගත් මනාප ප්‍රමාණය 527,364කි.
පූර්ව මැතිවරණ සමයේ මෙන් රටේ නීතියට ගරු කරමින් කිසිවෙකුට කරදරයක් නොවන ආකාරයට අප ලැබූ විශිෂ්ට විජයග්‍රහණය ගෞරවාන්විතව හා අර්ථවාන්විතව සමරන ලෙස සියලු දෙනාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද…
නවවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පෙරේදා (05) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්ක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානය සමත්ව…
2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77ක දී අද (06) ආරම්භ විමට නියමිතව තිබේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්…
සමස්ත දිවයිනේ ම ඡන්දදායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ…
නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස්…