කොවිඩ් සුවය ලැබූ පුද්ගලයන් 672ක්
කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,514 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය…
කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,514 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය…
ඊයේ (20) දිනය තුළ එන්නත් 39,078 ක් ලබාදීමත් සමග මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 302,857 ක් බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ඊයේ දිනයේ කොවිඩ්…
ඊයේ (18) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 225 දෙනා ද සමග කොවිඩ් -19 දෙවන රැල්ල ආරම්භයයේ සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,000 සීමාව…
මෙරට ක්‍රියාත්මක "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා" එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් 207,843 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ මහජනතාව සමඟ සමීපව කටයුතු කරන…
පුද්ගලයන් එක්ලක්ෂ අනූහය දහස් එකසිය හැට තුන් දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.ඊයේ(16) දිනය තුළ එන්නත ලබාදුන් සංඛ්‍යාව 3225 කි.
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ (16) දිනය තුළ ආසාදිතයින් 759 දෙනෙක් මෙරටින් හඳුනාගත් අතර, ඉන් ආසාදිතයන් 172 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති…
බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු මෙරටින් සොයා ගෙන ඇත.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී මේ බව අනවාරණය වූ බව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට දිනයේ යුද හමුදා රෝහලේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුකරන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී ප්‍රකාශ කරයි.
පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ලබන බදාදා දිනයේ සිදුකරන බව විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි. ප්‍රධාන රෝහල්වලදී එම…
අද දිනයේ තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 428 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි. එමෙන්ම කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් 847 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට තුළ…