වේග පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට වාස්.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
රට පුරා විහිදී ඇති ජාතික ක්‍රීඩා පාසල් 25 ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අන්තර්ජාලය ඔස්සේ ජාලගත කොට වීඩියෝ තාක්ෂණය මඟින් එකවර ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම්කොට තිබේ.…
SSC කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර ඇත එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදුවිය. ශ්‍රී…
ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජුනි මාසයේ දී නියමිතව තිබිණි මෙම තරඟාවලියට එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 තරග 03 ක් ඇතුළත්ව තිබිණ පවතින තත්ත්වය…
පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවී තිබේ. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින් දස දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට සහභාගි නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ. දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්,…
වසර 2021 දක්වා දිවෙන ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ තෙවන ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. ඒ අනුව, පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානවල සිටින නවසීලන්තය සහ ශ්‍රී…
තමා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අද(24) සිට සමු දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පවසයි. අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නුවන් කුලසේකර මහතා…
සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කොට ඇති බව වාර්තාවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස එරට ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන…