රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර ඇරඹේ

මෙරට ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව, සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළා. ඒ, කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු නව තාක්ෂණය භාවිත කරමින්…

Continue Reading

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව අති විශේෂ ගැසට් නිවේදනයක්

ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින්, අංක 2226/59 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළා. එහි සභාපති, විශ්‍රාමික මේජර්…

Continue Reading

මෙවරත් රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

මැයි මස 23 වනදා සිට යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. පවතින කොවිඩ් වසංගත තත්ත්වය…

Continue Reading

මැයි 07 – ශ්‍රී ලංකාව තුළ දිනයක හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවමත් 2000 ආසන්නයේ, අද 1889 ක්.

මැයි මස 07 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1889 ක් ලෙස වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී ආසාදනය වී ඇති රෝගීන් 1,097 දෙනෙක් වාර්තා වූ…

Continue Reading

රට පුරා සියලු අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසාදැමේ

රට පුරා පිහිටි සියලුම පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (මැයි 07 දා) නිල වශයෙන් නිවේදනය කළා. මීට…

Continue Reading

මැයි 06 – ශ්‍රී ලංකාව තුළ දිනයක හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව, දිනය අවසන් වන විට 1851 ක්.

මැයි මස 06 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1851 ක් වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී 1305 වාර්තා වූ අතර අනතුරුව 546 වාර්තා වුනා. ඒ…

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වන වාර්ෂික මහා සභා රැස්වීම, මැයි මස 05 වනදා පස්වරුවේ මාර්ගගත ක්‍රමයට පවත්වන ලදී. එහි දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය…

Continue Reading

දක්ෂිණ අධිවේගයේ විවේක කලාප වැඩි කිරීමට පියවර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක කලාප ප්‍රමාණය වැඩි කිරීමට, ඉතා කෙටි කලකින් සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ. අතලුවගේ මහතා ප්‍රකාශ කර ඇත. ඒ සඳහා සුදුසු ප්‍රදේශ මේ දිනවල…

Continue Reading

සංචරණයට වැට බඳිමින් වනජීවී භාරයේ ඇති සංචාරක නවාතැන් තාවකාලිකව වසා දැමේ

කොවිඩ්-19 අවදානම ශීඝ්‍රලෙස ඉහළ යාම හේතුවෙන් රජය, සිය මෙහෙයුම් භාරයේ ඇති වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම්, මැයි මස 05 දා සිට තාවකාලිකව වසාදැමීමට…

Continue Reading

මැයි 05 – ශ්‍රී ලංකාව තුළ දිනයක හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000කට ආසන්නයේ. දිනය අවසන්වන විට 1939 ක්. 

මැයි මස 05 වන දිනය අවසන්වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1939 ක් වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී 1259 සහ අනතුරුව වාර්තා වූ එකතු අතරට විදෙශයන්හි සිට පැමිණි…

Continue Reading
Close Menu