රට ගොඩනගන්න එක්වන්න-ජනාධිපති කියයි

රට ගොඩනැගීම සඳහා පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඒ සඳහා සියලිදෙනා එක් විය යුතුයැයි ඒ ජනපති කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පස්වරුවේ දිවුලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකදීය.

Close Menu