ප්‍රිමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියට දින නියමවේ.

කොවිඩ් හේතුවෙන් කල්දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය 2020 සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 08 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර ඇතැයි අයි පී එල් පාලක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටෙල් සදහන් ප්‍රකාශ කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය.

Close Menu