කහ කිලෝ 920ක් අල්ලයි.

පුදුකුඩිඉරිප්පු, උයිලන්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52ක් සහ කහ කිලෝග්‍රෑම් 920 ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

Close Menu