TNA ප්‍රබල පසුබෑමක

දෙමල ජාතික සන්ධානය මෙවර මහාමැතිවරණයේදී ප්‍රබල පසුබෑමකට ලක්ව ඇත

සෑම මහාමැතිවරණයකදීම මන්ත්‍රීධූර පහළොවකට වැඩි ප්‍රමාණයක් ලබාගත් දෙමල ජාතික සන්ධානය (ටි.එන්.ඒ.) මෙවර මන්ත්‍රී ආසන නවයකට සීමාවී ඇත. ත්‍රිකුණාමලය, මඩකළපුව, යාපනය ඇතුළු උතුරු නැඟෙනහිර ප්‍රදේශ රැසක දේශපාලන බලය සියතට ගත් දෙමල සන්ධානයට මෙවර සිය බලය අහිමිවී ගොස් ඇතැයි මැතිවරණ ප්‍රතිඵල අනුව පෙන්නුම් කරන බව විශ්ලේෂකයෝ පවසති.

2004 මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 22 ක් ද,2010 සහ 2015 මැතිවරණවල දී පිළිවෙලින් ආසන14 ක් සහ 16 බැගින් ද දිනාගැනීමටTNA සමත්විය.

Close Menu