සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 13590දක්වා ඉහළට


අද දින මෙරට කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 319 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.ඒ අනුව වයිරසය  ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 13,590 දක්වා ඉහළට ගොස් ඇත.

Close Menu