මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයාගනී

මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය වන ටී-56 වර්ගයේ ගිනි අවි 12ක්සො යාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් විය.

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”ගගන” නැමැත්තා සතුව තිබූ මෙම ගිනි අවි සොයාගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.
පාතාල කල්ලියට අයත් බව කියන ටී-56 වර්ගයේ ගිනි අවි 12ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.අදාළ ගිනිඅවි සමග ”ගගන” නැමැත්තාගේ ගෝලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Close Menu