කොවිඩ් -19 වෛසරය ව්‍යාප්තවීමේ අවදානම සලකා දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් වන ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
දෙහිවල ප්‍රදේශයක් හුදෙකලා කරයි.
- News Editor
- November 27, 2020
- කොරෝනා පිළිබඳ දැනුම්වත් කිරීම් / දේශීය පුවත්