කොළඹ දිස්ත්රික්කයේ හුදකලා කර තිබූ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය ප්රදේශත්, ගම්පහ දිස්ත්රික්කයේ ජා-ඇල සහ කඩවත යන ප්රදේශත් හෙට(23) උදෑසන 5 සිට හුදකලාභාවයෙන් ඉවත් කරන බව යුද හමුදාපතිවරයා ප්රකාශ කරයි.