කොවිඩ් නයිනටීන් ආසාදිතයින් පස්දෙනෙක් හඳුනාගනී

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි තවත් කොවිඩ් නයිනටීන් ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරට දී මෙතෙක් හමු වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2782කි.

මෙ අතර සුවය ලැබූ ගණන 2106 දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ තවත් තිදෙනෙකු සුවය ලැබීමත් සමගය.

එමෙන්ම තවමත් ප්‍රතිකාර ලබන ගණන 665 කි.

Close Menu