කොවිඩ් රෝගීන් 8000පනී
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 8000 සීමාව ඉක්වමා ගොස් තිබේ. සමස්ත ආසාදිතයින් 8152ක් වන අතර 3933ක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. රෝගීන් 4203 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 8000 සීමාව ඉක්වමා ගොස් තිබේ. සමස්ත ආසාදිතයින් 8152ක් වන අතර 3933ක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. රෝගීන් 4203 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා හෙට (26) දිනයේ විවෘතව තබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි මෙම බැංකු විවෘත කිරීම සඳහා අවශ්‍ය වන කාර්ය…
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබේ. ඒ අනුව, ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා…
සලාව රජයේ රෝහලෙන් පළාගිය කොවිඩ් -19 ආසාදිත බවට සැක 26 හැවිරිදි තරුණයා බොරැල්ල සහස්‍රපුර නිවාස සංකීර්ණයෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
අද පස්වරු 06.00 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපතිවරයා කියා සිටී
කොවිඩ්-19 ආසාදිතයින් 50දෙනෙකු අද හඳුනාගෙන ඇත. ඒ අතරින් 22දෙනෙකු කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් ආයතන 2කින් සහ 6 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් සහ තවත් 22දෙනෙකු ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි යුද්ධ හමුදාපතිවරයා…
2020 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ. මෙවර ලියාපදිංචිය සඳහා ජනවාරි මාසයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලුම්පත් කැඳවා තිබු අතර එහිදී ඉල්ලුම්පත් 154 ලැබී තිබු…
පරිප්පු, ටින් මාළු, බී ළූණු හා සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. නව මිල ගණන් අද රාත්‍රී සිට ක්‍රියාත්මක වේ.ටින් මාළු (ලොකු) රු.200, බී ළූණු කිලෝවක් රු.100…
රුපියල් මිලියන 10 ක වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 111 ක් සමග පුද්ගලයින් 05 දෙනෙකු යාපනය මාදගල් මුහුදු තීරයේදී නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක බලකායේ අත්අඩංගුවටගෙන තිබේ.
අද රාත්‍රී 10.00 සිට පැය 08ක කාලයක් කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි. කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයීම අඩු පීඩනයක් යටතේ…