සිල් රෙදි නඩුවෙන් ලලිත් සහ අනූෂ නිදොස්කොට නිදහස්

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු…

Continue Reading

අසත්‍ය තොරතුරු සපයන අයට වැඩ වරදී.

නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය…

Continue Reading

දිස්ත්‍රික් 24ක කොරෝනා.

දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම අද වනවිට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඊයේ (29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවී තිබුණේ කිලිනොච්චිය සහ මුලතිවු…

Continue Reading

කොවිඩ් මර්ධනයට නව යෙදුමක්.

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය  හඳුන්වා දී තිබේ.කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ…

Continue Reading

කළුතර ප්‍රදේශ කිහිපයක් විවෘතයි .

කොවිඩ් -19 ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් හුදකලා කර තිබූ බදුගම, නවජනපදය හැර කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ විවෘත කර ඇති ව යුද හමුදාපතිතුමන් ප්‍රකාශ කරයි

Continue Reading

කොවිඩ් රෝගීන් 8000පනී

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 8000 සීමාව ඉක්වමා ගොස් තිබේ. සමස්ත ආසාදිතයින් 8152ක් වන අතර 3933ක් ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. රෝගීන් 4203 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

Continue Reading

ගම්පහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හෙට විවෘතයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා හෙට (26) දිනයේ විවෘතව තබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි මෙම බැංකු විවෘත කිරීම සඳහා අවශ්‍ය වන කාර්ය…

Continue Reading

කළුතර ගම් පහක් හුදෙකලා කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබේ. ඒ අනුව, ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා…

Continue Reading

සාලාවෙන් පැන්න තරුණයා හමුවෙයි.

සලාව රජයේ රෝහලෙන් පළාගිය කොවිඩ් -19 ආසාදිත බවට සැක 26 හැවිරිදි තරුණයා බොරැල්ල සහස්‍රපුර නිවාස සංකීර්ණයෙන් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

Continue Reading
Close Menu