කොවිඩ් සඳහා ලබාදෙන පළමු එන්නත් තොගය 27 මෙරටට.ජනපති කියයි.
කොවිඩ් 19 වැලැක්වීමට ලබාදෙන පළමු එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කළුතර වලල්ලාවිට පැවැත්වෙන "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව…