ජනතාවට කොවිඩ් එන්නත නොමිලයේ
රජය විසින් අනෙකුත් ප්‍රතිශක්තිකරණ එන්නත් නොමිලයේ සපයන ආකාරයට කොවිඩ් එන්නත ද ජනතාවට නොමිලයේ ලබාදීමට රජය කටයුතු කරන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…
රජය විසින් අනෙකුත් ප්‍රතිශක්තිකරණ එන්නත් නොමිලයේ සපයන ආකාරයට කොවිඩ් එන්නත ද ජනතාවට නොමිලයේ ලබාදීමට රජය කටයුතු කරන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…
මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) උපදෙස් ලබා දුන්නේය.විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ…
අටුලුගම සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවත්කර ඇත. ඒ අනුව, හෙට (27) උදෑසන 5 සිට දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් හුදකලාබවින් නිදහස්කරන බව කොවිඩ් -19 පැතිරිම වැලැක්වීමේ ජාතික…
මේවනවිට බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇත. එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 709 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ…
ලොවපුරා කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 100 ඉක්මවන බවත් (100,257,805). වාර්තා වූ මරණ ගණන 2,148,467 ත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (25) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. අද දිනය…
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 58,813ක් දක්වා ඉහළ ගොස් ඇති…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් වල අධ්‍යයන කටයුතු අද (25) සිට ආරම්භ විය.බස්නාහිර පළාත තුළ හුදකලා කර ඇති ප්‍රදේශ වල පාසල් අද ආරම්භ…
අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇත. පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව යුද…