කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි.

සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු මරදාන, කොළඹ කොටුව, පිටකොටුව , කොම්පඤ්ඤ වීදීය සහ වේල්ල වීදීය යන පොලිස් බල ප්‍රදේශ  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ

Continue Reading

දීපාවලී උත්සව සම්බන්ධව පොලිසිය අවධානයෙන්.

දීපාවලී සැමරෙන අද(14) දිනයේ දී දමිළ ජනතාව හැම විටම තමන්ගේ නිවසේ පවුලේ අය සමඟ පමණක්  උත්සවය සැමරීමටත් සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

Continue Reading

කුඩු අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන රත්මලානේ ‘කුඩු අංජු‘ නැමැත්තාගේ සහායකයෙකු හෙරොයින් ග්‍රෑම් 21.5ක් සමග රත්මලාන දුම්රියපළ අසලදී අත්අඩංගුව පත්ව ඇත.

Continue Reading

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්.

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඊට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 685 ක් සහ වරෙන්තු මත සිටි 424 ක් ඊට අයත් වේ.

Continue Reading

බන්ධනාගාර නිළධාරියකු හෙරොයින් සමඟ දැලේ

බොරැල්ල පොලිස් වසමේ, සිරිසර උයනේ පදිංචි 49 හැවිරිදි  බන්ධනාගාර නියාමකවරයෙකු   හෙරොයින් ග්‍රෑම් 94යි මිලිග්‍රෑම්132ක් සමඟ බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද…

Continue Reading

මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයාගනී

මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය වන ටී-56 වර්ගයේ ගිනි අවි 12ක්සො යාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් විය. බන්ධනාගාර ගතව සිටින ප්‍රබල…

Continue Reading

කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකියි.පොලීසියෙන් දැනුම්දීමක්

රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි. අපරාධ සහ සංවිධානාත්මක අපරාධ…

Continue Reading

සුරක්ෂිත රටක් සහතික කිරීමට සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණයට ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක් .

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සහ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය විෂය කොටගත් වෙන වෙනම ජනාධිපති කාර්ය සාධක බලකාය දෙකක් ස්ථාපනය කෙරේ. ජනාධිපති…

Continue Reading

පාස්කු ප්‍රහාරය වැන්නක් යළි ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය වැන්නක් යළි ඇති නොවීමට කටයුතු කළයුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට විශේෂ කාර්ය…

Continue Reading

රණවිරුවන් පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින්…

Continue Reading
Close Menu