ජනතාවට කොවිඩ් එන්නත නොමිලයේ
රජය විසින් අනෙකුත් ප්‍රතිශක්තිකරණ එන්නත් නොමිලයේ සපයන ආකාරයට කොවිඩ් එන්නත ද ජනතාවට නොමිලයේ ලබාදීමට රජය කටයුතු කරන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…
රජය විසින් අනෙකුත් ප්‍රතිශක්තිකරණ එන්නත් නොමිලයේ සපයන ආකාරයට කොවිඩ් එන්නත ද ජනතාවට නොමිලයේ ලබාදීමට රජය කටයුතු කරන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය…
මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) උපදෙස් ලබා දුන්නේය.විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ…
අටුලුගම සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවත්කර ඇත. ඒ අනුව, හෙට (27) උදෑසන 5 සිට දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් හුදකලාබවින් නිදහස්කරන බව කොවිඩ් -19 පැතිරිම වැලැක්වීමේ ජාතික…
මේවනවිට බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇත. එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 709 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ…
වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය. වතු කම්කරුවන්ගේ වැටුප්…
ලොවපුරා කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 100 ඉක්මවන බවත් (100,257,805). වාර්තා වූ මරණ ගණන 2,148,467 ත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සබරගමුව පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
අද (25) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. අද දිනය…
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 58,813ක් දක්වා ඉහළ ගොස් ඇති…