බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්.

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඊට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 685 ක් සහ වරෙන්තු මත සිටි 424 ක් ඊට අයත් වේ.

Continue Reading

මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසයි. මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ වූණි. පවතින තත්ත්වය හමුවේ මංතීරු නීතිය…

Continue Reading

දිස්ත්‍රික් හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ. කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…

Continue Reading

අද කාලගුණය

දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර…

Continue Reading

2021 අයවැය ඔක්තෝබර් එයි?

2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙල කිරීමේ දී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර්…

Continue Reading

රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ සිට යුද හමුදාවට.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති ගෝඨාභය…

Continue Reading

සියලු විදුහල්පතිවරුනට නිවේදනයක්.

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් ලබා දී තිබේ.ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ,…

Continue Reading

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට කමිටුවක්

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවේ සමාජිකයින් වන්නේ, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතාරාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති…

Continue Reading

මංතීරුවල වෙනසක්.

අද (16) සිට මංතීරු නීතියේ වෙනසක් සිදුකරන බව පොලීසිය නිවේදනය කරයි. ඒ අනුව අද සිට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වම් පසු මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බව රථ වාහන පාලන…

Continue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අගමැතිවරයා සාකච්ඡාවක.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතුවලින් උපයා ගන්නා මුදල් සම්බන්ධ ඉදිරි කටයුතු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් සමඟ අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී…

Continue Reading
Close Menu